Posts

Showing posts from July, 2020

Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.8 කොටස

වත්කම් කළමනාකරණය 2.8 අත්වැල අත්පත් කරගත් වත්කම් පිලිබඳ ගිණුම් තැබීම ( තෙවන කොටස) වත්කම් ගිණුම් තැබීම පිලිබඳ ගිණුම් මූලධර්ම 1.       දැනටමත් පවතින 2004 වසරට පෙර මිලදී ගත් මුලාශ්‍ර ලියවිලි මගින් වටිනාකම තහවුරු කරගත නොහැකි ජංගම නොවන වත්කම් වල වටිනාකම විශේෂ වත්කම් සත්‍යක්ෂණය කිරීමේ මණ්ඩලයක් මගින් තක්සේරු කල යුතුය. එම කටයුත්ත ගිණුම් තැබීමේ අරමුණෙන් පමණක් කරනු ලබන්නකි. 2.       2004 වසරේ සිට සෑම වසරක් තුලම මිළදී ගනු ලබන ස්ථාවර වත්කම්   වල අත්පත් කරගත් දිනට වටිනාකම හෝ වැඩිදියුණු කිරීමට ගිය වටිනාකම ඇතුලත් කල යුතුය. 3.       2004 වසරේ සිට පරිත්‍යාග වශයෙන් ලැබෙන (සිය අරමුදල් වලින් මිලදී නොගත්) සියලුම ජංගම නොවන වත්කම් වල වටිනාකම ගිණුම් තුලට ඇතුලත් කල යුතුය. ඒවායේ වටිනාකම හෙළිදරව් කර ගත නොහැකි නම් තක්සේරු අගය පොත් වලට ගත යුතුය. වර්තමානයේදී පරිත්‍යාග වල වටිනාකම් මුල්‍ය නොවන වත්කම් පිලිබඳ ප්‍රකාශයේ 02 තීරුවේ අනෙකුත් අනෙකුත් ආයතන වලින් යන උප තීරුවේ සටහන් කල යුතුය. අදාල පරිදි වත්කම් ලේඛන වලද සට...

Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.7 කොටස

වත්කම් කළමනාකරණය 2.7 අත්වැල අත්පත් කරගත් වත්කම් පිලිබඳ ගිණුම් තැබීම ( දෙවන කොටස) වත්කම් කළමනාකරණය යටතේ කුමන වත්කම් වල අගයන් ගිණුම් ගත කරන්නේද යන්න "වත්කම් අත්පත් කර ගැනීමේ මුලාශ්‍රයන්" පාඩමෙන් මීට පෙර ඔබ වෙත ඉදිරිපත් කලෙමි. එම වත්කම් පහත ගිණුම් තුලින් ඉදිරිපත් කල යුතු බවද සඳහන් කලෙමි. ජංගම නොවන වත්කම් (ස්ථාවර වත්කම්) 1.       වාහන                                                               (2101) 2.       ගෘහ භාණ්ඩ හා කාර්යාලීය උපකරණ                 (2102) 3.       කර්මාන්තශාලා , යන්ත්‍ර සුත්‍ර සහ උපකරණ   ...