Posts

Showing posts from February, 2021

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (5.3 - කොටස)

  කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (5.3 කොටස ) Effective Maintenance of Documents (Part 5.3) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය } ලිපිගොනු සුචිගතකරණ ක්‍රමවේදයන් ,   චලන පත්‍ර ක්‍රම භාවිතය , මාණ්ඩලික නිලධාරීන්ට ලිපි ඉදිරිපත් කිරීම සහ ලිපි ගොනුවක සටහන් ලිවීම. තීරණ ගැනීම සඳහා ලිපිගොනු ඉදිරිපත් කිරීම Submission of files for making decisions මේ සඳහා ලිපිගොනු ඉදිරිපත් කිරීමට පෙර අදාල ලිපියට අදාලව සටහන් ලිවීමට සිදුවේ . සටහන් ලිවීමේදී සැලකිය යුතු කරුණු - Tips to consider for writing notes               i.         සටහන් පිරිසිදුව හා පැහැදිලිව තීන්තෙන් ලිවිය යුතුය .             ii.         පිටු බැමි වාසි තබමින් ලිවිය යුතු අතර , එම බැමි වාසියෙහි කිසිවක් හෝ පිටුව පුරා නොයෙක් අතට නොලිවිය යුතුය .      ...