Posts

Showing posts from January, 2018

Helping Hand - අත්වැල පාඩම් අංක 01.3 - භාණ්ඩ සමීක්ෂණ ක්‍රම

Helping Hand (Sri Lanka Accountant Service) By Upali Rajapaksa අත්වැල - අංක 01.3 භාණ්ඩ සමීක්ෂණය යනවෙන් අදහස් කරන්නේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය පමණක්ද ? පිළිතුර :- නැත ආයතනයකට සිය ආයතනික අවශ්‍යතාවන් මත වර්ෂයේ ඕනෑම දිනක හෝ දිනපතාම වුවද භාණ්ඩ සමීක්ෂණයක් සිදුකල හැක. සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයේ ආයතන දිනපතා , සතිපතා , මාසිකව , නෛ‍්‍රයිමාසිකව , අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකව සිය ආයතන වල භාණ්ඩ සමීක්ෂණ කාර්යය සිදු කරනු ලබයි. නමුත් රාජ්‍ය ආයතන අනිවාර්යයෙන්ම මුදල් රෙගුලාසි වලට අනුකූලව සෑම වර්ෂයක් අවසානයේ භාණ්ඩ සමීක්ෂණ කාර්යය සිදු කල යුතුව ඇත. රාජ්‍ය ආයතනයකට වුවද , ආයතනයේ අවශ්‍යතා මත වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයට අමතරව , භාණ්ඩ සමීක්ෂණ කාර්ය වෙනත් දිනවලදීද සිදු කිරීමට ඉන් භාධෘවක් නොමැත. මෙහිදී   අප සම්ක්ෂණ යන පදය භාවිත කලද , සත්‍ය වශයෙන්ම කෙරෙන්නේ සත්‍යෙක්ෂණයකි.මෙ ය ගබඩා භාණ්ඩ සඳහා මෙ න්ම , ජංගම නොවන වත්කම් සඳහාද භාවිත කල හැක.  මෙහිදී  භාවිත කල හැකි සත්‍යෙක්ෂණ ක‍්‍රම කීපයක් පහත දක්වමි. භාණ්ඩ සත්‍යෙක්ෂණ ක‍්‍රම I.     වාර්ශික  සත්‍යෙක්...

Helping Hand - අත්වැල පාඩම අංක 01.2 - භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලි අදියරයන්

Helping Hand (Sri Lanka Accountant Service) By Upali Rajapaksa අත්වැල - අංක 01.2  වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක‍්‍රියාවලි අදියරයන් වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක‍්‍රියාදාමය අධියර ගණනාවකින් යුක්තය. එම අදියරයන් ක‍්‍රියාත්මක කල යුතු අනුපිළිවෙලට පහත දැක්වේ. 1. මු.රෙ. 754 සිට 760 දක්වා වන වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයට අදාල රෙගුලාසි හා රාජ්‍ය        මුදල් චක‍්‍රලේඛ අංක - 05/2016 - PFD/RED/03/03/01(2016.03.31) සඳහන් කාල රාමුව      අනුගමනය කිරීම. 2. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල සඳහා සභාපති ඇතුළු සාමාජිකයන් තෝරා                ගැනීම.   ( මෙය ප‍්‍රවර්ථන වර්ෂයේ නොවැම්බර් මස 30 දින වන විට නිම කිරීම     අත්‍යවශ්‍යය.) 3. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල සඳහා වෙනත් රාජ්‍ය ආයතන වලින් භාණ්ඩ     සමීක්ෂණ මණ්ඩල  වලට පත් කිරීමට සුදුසු නිලධාරීන් පිළිබඳව එම ආයතන වලින්            විමසීම   හා අදාල නිලධාරී නාම ලේඛන ලබා ගැනීම. ( මෙය ප‍්‍රවර්ථන ව...

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි

Helping Hand (Sri Lanka Accountant Service) By Upali Rajapaksa අත්වැල - අංක 01.1    වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක‍්‍රියාවලියට අදාල නීති හා රෙගුලාසි අත්වැල අංක 01 න් , භාණ්ඩ සමීක්ෂණයේදී මතුවන ප‍්‍රායෝගික ගැටළු කීපයක් දක්වා , ඒවා පාලනය කල හැකි හා පාලනය කල නොහැකි ලෙස වර්ග කල හැකි බවත් , පාලනය කල හැකි සාධක සම්භන්ධයෙන් එම භාධක මඟ හරවා ගැනීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කරන බවත් , සටහන් කලෙමි.   ප‍්‍රධානම උපාය මාර්ගය වන්නේ විෂය පිළිබඳව පූර්ණ දැනුවත් භාවයක් ලබා ගැනීමයි. ඒ සඳහා මූලික මඟ පෙන්වීමක් පහත දක්වා ඇත. අදාල වන මුදල් රෙගුලාසි  ­   මු.රෙ. 751 - භාණ්ඩ ලේඛන , ගණන් තැබීම හා භාරය ­   මු.රෙ. 752/753 - බඩු ලේඛන පොතෙහි සටහන් සඳහා වවුචර - ( ලැබීම් සඳහා පොදු 219, නිකුත් කිරීම සඳහා පොදු 141) ­   මු.රෙ. 754 - භාණ්ඩ ලේඛන පොත තුලනය කිරීම ­   මු.රෙ. 754 සිට 760 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය ­   මු.රෙ. 770 සිට 773 - පාවිච්චි කල නොහැකි භාණ්ඩ ­   මු.රෙ. 774 - පාවිච්චි කල නොහැකි භාණ්ඩ විකිණීම. ­  ...