Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි

Helping Hand (Sri Lanka Accountant Service)
By Upali Rajapaksa

අත්වැල - අංක 01.1  

වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක‍්‍රියාවලියට අදාල
නීති හා රෙගුලාසි

අත්වැල අංක 01 න්, භාණ්ඩ සමීක්ෂණයේදී මතුවන ප‍්‍රායෝගික ගැටළු කීපයක් දක්වා, ඒවා පාලනය කල හැකි හා පාලනය කල නොහැකි ලෙස වර්ග කල හැකි බවත්, පාලනය කල හැකි සාධක සම්භන්ධයෙන් එම භාධක මඟ හරවා ගැනීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කරන බවත්, සටහන් කලෙමි.

  •  ප‍්‍රධානම උපාය මාර්ගය වන්නේ විෂය පිළිබඳව පූර්ණ දැනුවත් භාවයක් ලබා ගැනීමයි. ඒ සඳහා මූලික මඟ පෙන්වීමක් පහත දක්වා ඇත.

අදාල වන මුදල් රෙගුලාසි 

­  මු.රෙ.751 - භාණ්ඩ ලේඛන, ගණන් තැබීම හා භාරය
­  මු.රෙ.752/753 - බඩු ලේඛන පොතෙහි සටහන් සඳහා වවුචර -
(ලැබීම් සඳහා පොදු 219, නිකුත් කිරීම සඳහා පොදු 141)
­  මු.රෙ.754 - භාණ්ඩ ලේඛන පොත තුලනය කිරීම
­  මු.රෙ.754 සිට 760 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය
­  මු.රෙ.770 සිට 773 - පාවිච්චි කල නොහැකි භාණ්ඩ
­  මු.රෙ.774 - පාවිච්චි කල නොහැකි භාණ්ඩ විකිණීම.
­  මු.රෙ.774 - රජයේ එක දෙපාර්තමේන්තුවක සිට තවත් දෙපාර්තමේන්තුවකට භාණ්ඩ මාරු කිරීම.
­  මු.රෙ.102 සිට 107  - හානි හා පාඩු
­  මු.රෙ.108 - හානි සම්භන්ධයෙන් ක‍්‍රියාකල යුතු බලධාරීන්
­  මු.රෙ.109 - පොතෙන් අස් කිරීමේ නියෝගය
­  මු.රෙ.110 - හානි පිළිබඳ ලේඛන පොත්

අදාල වන චක‍්‍රලේඛ

කෙලින්ම අදාල වන

  • රාජ්‍ය මුදල් චක‍්‍රලේඛ අංක - 05/2016 - PFD/RED/03/03/01(2016.03.31) - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය
  • රාජ්‍ය මුදල් චක‍්‍රලේඛ අංක - 438 - PF/PS/BOARD OF SURVEY/02 (2009.11.13) රාජ්‍ය ආයතන වලගොඩ ගැසී ඇති අපහරණය කල යුතු භාණ්ඩ කඩිනමින් අපහරණය කිරීම.
  • රාජ්‍ය මුදල් චක‍්‍රලේඛ අංක - 438 - PF/SF/01/04 (2009.07.21) - වෙරළ සංරක්ෂණ කටයුතු සඳහා භාවිතයෙන් ඉවත් කරනු ලබන ටයර් නැවත ප‍්‍රයෝජනයට ගැනීම.
  • රාජ්‍ය මුදල් චක‍්‍රලේඛ අංක - 02/2015 - PFD/ASD/02/Veh Circular (2015.07.10) - රාජ්‍ය ආයතන වල ඇති අබලි වාහන අපහරණය කිරීම.

වක‍්‍රව අදාල වන

  • රාජ්‍ය ගිණුම් චක‍්‍රලේඛ අංක - 174 - SA/AS/FA/DIS/1/13
  • රාජ්‍ය මුදල් චක‍්‍රලේඛ අංක - 02/2006 - PFD/RED/6/CIR2016/2 PFD -2016-02 (2016.02.12) මු.රෙ.108 සංශෝධනය
  • වත්කම් කළමනාකරණ චක‍්‍රලේඛ අංක 01/2017 - MF/CG/02/Cir (2017.06.28)
  • කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව - DMA/2009/2 (2009.09.01)
  • රාජ්‍ය ගිණුම් චක‍්‍රලේඛ අංක - SA/AS/AA/Circular (2013.07.12) - වත්කම් සංකේතකරණය
  • රාජ්‍ය ගිණුම් චක‍්‍රලේඛ අංක - GFS/01(2013.06.24)
  • රාජ්‍ය මුදල් චක‍්‍රලේඛ අංක - 422 - එප්/වත්කම්/2006/01 (2006.07.30) - වත්කම් පිළිබඳ තොරතුරු
  • භාණ්ඩාගාර චක‍්‍රලේඛ අංක - IAI/2002/02 (2002.11.28)  පරිගණක, උපාංග සහ මෘදුකාංග සම්භන්ධයෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් නඩත්තු කිරීම. 
  • කළමනාකරණ විගණන චක‍්‍රලේඛ අංක - DMA/SF/2015/1  (2016.01.01) - වාහන සඳහා දත්ත පද්ධතියක් නඩත්තු කිරීම.
Ø ඊළඟ පාඩමේදී භාණ්ඩ සමීක්ෂණ ක‍්‍රියාවලි අධියරයන් සමඟින් හමුවෙමූ. ඔබට ජය !

Comments

Post a Comment

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)