Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.3 කොටස
" වත්කම් කළමනාකරණය" 2.3 අත්වැල වත්කම් කළමනාකරණයේදී පැන නගින ගැටළු ආයතනයක පවත්නා වත්කම් කාර්යක්ෂම ලෙස භාවිතයට ගැනීමට පවතින භාධාවන් ලෙස පහත කරුණු හඳුනාගෙන ඇත. 1. ආයතනික ගැටළු i. ආයතනයට නීතිමය හිමිකම ඇති සියලුම ආකාරයේ වත්කම් පුර්ණ ලෙස හඳුනා නොගැනීම. ii. ආයතනයට නීතිමය හිමිකම ඇති සියලුම ආකාරයේ වත්කම් අත්පත් කර ගැනීමේ දිනට අගයට හෝ තක්සේරු අගයට පුර්ණ ලෙස ගිණුම්ගත/වාර්තා නොකිරීම. iii. ...