Posts

Showing posts from December, 2020

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස ) Effective Maintenance of Documents (Part 3.3.2) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය } ලිපි ගොනු නිර්මාණය , ලිපි ගොනුවක් විවෘත කොට පවත්වාගෙන යන ආකාරය , ගොනුකරණ ක්‍රම , ලිපි ගොනු වර්ග සහ ගොනුවක විවිධ අවස්ථා   නිලධාරියෙකු ළඟ අවශ්‍යයෙන්ම තිබිය යුතු ලිපිගොනු Documents that are absolutely necessary for an officer ආයතනයේ සංවිධාන සටහන රාජකාරි ලැයිස්තුව වැඩ පියවර සටහන් ලැබෙන ලිපි පිලිබඳ ලේඛනය ඇමතුම් දින පොත ලිපිගොනු ලේඛනය ක්‍රියා කිරීමට ඇති ලිපි පිලිබඳ ලේඛනය ආශ්‍රිත ලිපිගොනුව ලිපිගොනු සුචිය දෛනික වැඩ පොත වාර්තා ඉදිරිපත් කිරීමේ දර්ශකය යැවෙන ලිපි ලේඛනය ලිපිගොනු වර්ග - Category of filing විෂය ගොනු - Subject files කාරණා ගොනු - Fact files ආශ්‍රය ගොනු - Related files උප ගොනු හා මධ්‍ය ගොනු - Sub files and media files පුද්ගලික ලිපි ගොනු - Personal file 1.     විෂය ගොනු - Subject files ...

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.1 කොටස)

  කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.1 කොටස ) Effective Maintenance of Documents (Part 3.3.1) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය }   ලිපි ගොනු නිර්මාණය , ලිපි ගොනුවක් විවෘත කොට පවත්වාගෙන යන ආකාරය , ගොනුකරණ ක්‍රම , ලිපි ගොනු වර්ග සහ ගොනුවක විවිධ අවස්ථා   භාවිත ලේඛණ කළමනාකරණය - Use Document Management   භාවිත ලේඛණ කළමනාකරණයේ ප්‍රධාන අරමුණ වන්නේ එදිනෙදා පරිපාලනයට අවශ්‍ය වන ලේඛනවල අඩංගු වන තොරතුරු ලබා ගැනීමට උචිත ක්‍රම යොදාගෙන ලේඛන මනාව භාවිතයෙන් සහ කාර්යක්ෂම පසු විපරම් ක්‍රමයක් ගොඩනගා ගැනීමෙන් , මහජනයා වෙත ඉටුකළ යුතු සේවාවන් විධිමත් කිරීමට ආයතනයේ ලේඛන මනා ලෙස හැසිරවීමයි. රජයේ පරිපාලන කටයුතු වලදී කාර්යාලයක නිර්මාණය වන ප්‍රධාන ලිපිගොනු වර්ග නම් ප්‍රතිපත්ති , පුර්වාදර්ශ , අනුදර්ශ , ක්‍රියා පටිපාටි , පරිපාලනමය , නෛතික සහ කාරණා ගොනුය. කාර්යාලයක නිර්මාණය වන ලිපිගොනු අතුරින් වැඩි ප්‍රමාණයක් කාරණා ගොනු වේ. කාර්යාලයක ලිපිගොනු නිර්මාණය වන්නේ අභ්‍යන්තර සහ බාහිර ලිපි හුවමාරුව , අභ්‍යන්තර නියෝග , උපදෙස් , වාර්තා , ආකෘති පත්‍ර , අන්තර් ආයතන සහ ශාඛා ලිපි ගනුදෙනු හේතුව...