Posts

Showing posts from January, 2021

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (4 - හතරවන කොටස)

Image
කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (4 කොටස ) Effective Maintenance of Documents (Part 4) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය }   තැපෑල , ලිපි ගනුදෙනු ලියාපදිංචි කිරීම සහ ප්‍රධාන ලිපි ගොනු රෙජිස්ටරය   තැපෑල - Tapol (mail) කාර්යාලයක ලේඛන කළමනාකරණයේ ආරම්භය තැපෑල ලැබීම හා බැඳේ. එබැවින් මනා තැපෑල කළමනාකරණය කාර්යක්ෂම භාවිත ලේඛන කළමනාකරණයකට අඩිතාලම දැමීමකි. කාර්යාලයට ලිපි ලැබෙන ප්‍රධාන ක්‍රම - The main ways to get the mail to the office තැපැල් මගින් අතින් ගෙනැවිත් භාර දීම විද්‍යුත් මාධ්‍ය මගින්   තැපෑල සම්භන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් - Officers responsible for mail විෂය භාර නිලධාරීන් මාණ්ඩලික නිලධාරීන් ශාඛා ප්‍රධානියා කාර්යාලයකට ලැබෙන ලිපි වර්ග - Types of articles received for office රහසිගත ලිපි/රහස්‍ය ලිපි චෙක්පත් හා මුදල් ඇනවුම් / තැපැල් ඇනවුම් පොත්පත් වාර්තා හා ප්‍රකාශන සාමාන්‍ය ලිපි. ඇමුණුම් සහිත ලිපි. තැපෑල සම්භන්ධ කාර්යභාරය - Mailing matters සියලුම ලිපි පරික්ෂාකාරී කියවීම ...

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.5 පස්වන කොටස)

  කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.5 කොටස ) Effective Maintenance of Documents (Part 3.5) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය } ගොනුකරණ ක්‍රම - Methods of Filing ගොනු කරණයේ ක්‍රම 05   - 5 Methods of Filing 1.       විෂය / වර්ගය අනුව ගොනු කිරීම 2.       අකාරාදී පිළිවෙලට ගොනු කිරීම 3.       අංක අනුව ගොනු කිරීම 4.       ස්ථාන / භූගෝලීය පිළිවෙලට ගොනු කිරීම 5.       දින / කාල ක්‍රමානුගත පිළිවෙලට ගොනු කිරීම. ලිපි ගොනුකිරීමේ තවත් ක්‍රමයක් - Other Method of Filing 1.       ඒකාබද්ධ ක්‍රමය 2.       විභාජිත ක්‍රමය ( බෙදු ලිපි ගොනු ක්‍රමය ) ´   ඒකාබද්ධ ක්‍රමය   මෙම ක්‍රමයේදී ලිපි සහ සටහන් පත්‍ර සියල්ලම ගොනුවෙහි වම් පසට ගොනු කරනු ලැබේ , මෙහිදී පළමු ලිපිය මුලටද , ඊළඟ ලිපි ඊළඟට ද කියවිය හැකි පරිදි ගොනු කරයි. මෙම ගොනු කිරීම පොතක ආකාරයෙන් කරන බැවින් මෙය පොත් ගොනු ක්‍ර...

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Image
  කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස ) Effective Maintenance of Documents (Part 3.3.4) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය } ලිපි ගොනු නිර්මාණය , ලිපි ගොනුවක් විවෘත කොට පවත්වාගෙන යන ආකාරය , ගොනුකරණ ක්‍රම , ලිපි ගොනු වර්ග සහ ගොනුවක විවිධ අවස්ථා ලිපි ගොනුවක් විවෘත කිරීම - Open a file ලිපියක් ලැබුණු පසු එම ලිපිය වෙනුවෙන් නව ගොනුවක් ආරම්භ කිරීම හෝ පවතින ගොනුවකට ඇමිණීම කල   යුතුය. මෙහිදී අලුතින් ගොනුවක් ආරම්භ කරනුයේ විෂය ගොනු ලේඛනයට අනුව නව අංකයක් ලබා දීමෙනි. විෂය ගොනු ලේඛනය ලිපිගොනු අංකය ලැබුනේ කාගෙන්ද ? ලිපිය විවෘත කල දිනය රාජකාරී ලැයිස්තුවට අනුව විෂය   ගොනුව ලේඛනාගාරයට යවන ලද දිනය වෙනත් කරුණු               ගොනු අංක කිරීම රාජකාරි ලැයිස්තුවට අනුව සිදුකල යුතුය. ගොනුව බැලූ සැනින් එය විෂය ගොනුවක්ද ? කාරණා ගොනුවක්ද ? ආදී වශයෙන් හඳුනාගත හැකි පරදී අංක කිරීම කල යු...