Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (4 - හතරවන කොටස)
කාර්යක්‍ෂම
ලේඛණ කළමනාකරණය (4 කොටස)
Effective Maintenance of Documents (Part
4)
(ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය}
තැපෑල, ලිපි ගනුදෙනු ලියාපදිංචි කිරීම සහ ප්‍රධාන ලිපි ගොනු රෙජිස්ටරය
තැපෑල - Tapol
(mail)
කාර්යාලයක ලේඛන කළමනාකරණයේ ආරම්භය තැපෑල ලැබීම හා බැඳේ. එබැවින්
මනා තැපෑල කළමනාකරණය කාර්යක්ෂම භාවිත ලේඛන
කළමනාකරණයකට අඩිතාලම දැමීමකි.
කාර්යාලයට
ලිපි ලැබෙන ප්‍රධාන ක්‍රම - The main ways to get
the mail to the office
- තැපැල්
මගින්
- අතින්
ගෙනැවිත් භාර දීම
- විද්‍යුත්
මාධ්‍ය මගින්
තැපෑල සම්භන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් - Officers responsible
for mail
- විෂය
භාර නිලධාරීන්
- මාණ්ඩලික
නිලධාරීන්
- ශාඛා ප්‍රධානියා
කාර්යාලයකට ලැබෙන ලිපි වර්ග - Types of articles received for office
- රහසිගත
ලිපි/රහස්‍ය ලිපි
- චෙක්පත්
හා මුදල් ඇනවුම් / තැපැල් ඇනවුම්
- පොත්පත්
වාර්තා හා ප්‍රකාශන
- සාමාන්‍ය
ලිපි.
- ඇමුණුම්
සහිත ලිපි.
තැපෑල සම්භන්ධ කාර්යභාරය - Mailing matters
- සියලුම
ලිපි පරික්ෂාකාරී කියවීම
- ඒවායේ
හදිසි හා වැදගත්භාවය අනුව පහත පරිදි වර්ග කිරීම
i.
වහාම
ii.
ප්‍රමුඛතා
iii.
පහසුවෙන්
ක්‍රියාත්මක විය හැකි සාමාන්‍ය ලියවිලි.
iv.
වාර්තාමය ලිපි
- ඇමුණුම්
සම්භන්ධයෙන් පරික්ෂාකාරී වීම.
- ලිපියේ
කොටසක් වෙනත් විෂයකට අදාල වන්නේ නම්, පිටපතක් ලබා දීම.
- ප්‍රමුඛතාවය
අනුව ක්‍රියා කිරීම.
- තෙදින
නිතිය අනුගමනය කිරීම
- අතුරු පිළිතුරක් යැවීම.
තැපෑල බෙදා හැරීමේ ක්‍රියාවලිය
(මීළඟට කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය පාඩම යටතේ
" ප්‍රධාන ලිපි ගොනු රෙජිස්ටරය
" පාඩම් කොටස බලාපොරොත්තු වන්න.)
Comments
Post a Comment