Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (8 -1 කොටස)
කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (8.1 කොටස ) Effective Maintenance of Documents (Part 8.1) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය } ලේඛන භාර ගැනීමේ ක්‍රියාවලිය පෙට්ටිය තුල අඩංගු ලේඛන/ගොනු පැවරීමේ උපලේඛන 03 හි සඳහන් තොරතුරු සමඟ පුර්ණ ලෙස ගැලපේද ? උපලේඛනයේ සඳහන් අපහරණ ක්‍රියාමාර්ග පරික්ෂා කර බැලීම . උපලේඛන සම්භන්ධයෙන් පහත ක්‍රියාමාර්ග ගැනීම . i. පළමු පිටපත - ලේඛන පැවරු කාර්යාලයට / අංශයට ...