Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (8 -1 කොටස)
කාර්යක්‍ෂම
ලේඛණ කළමනාකරණය (8.1 කොටස)
Effective Maintenance of Documents (Part
8.1)
(ලිපිගොනු
කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය}
ලේඛන
භාර ගැනීමේ ක්‍රියාවලිය
- පෙට්ටිය
තුල අඩංගු ලේඛන/ගොනු පැවරීමේ උපලේඛන 03 හි සඳහන් තොරතුරු සමඟ පුර්ණ ලෙස
ගැලපේද?
- උපලේඛනයේ
සඳහන් අපහරණ ක්‍රියාමාර්ග
පරික්ෂා කර බැලීම.
- උපලේඛන
සම්භන්ධයෙන් පහත ක්‍රියාමාර්ග ගැනීම.
i.
පළමු පිටපත - ලේඛන පැවරු කාර්යාලයට/ අංශයට
ii.
දෙවන පිටපත - පෙට්ටිය තුලම තැන්පත් කිරීම
iii.
තෙවන පිටපත - ලේඛනාගාරයේ ඒ සඳහා වන ගොනුවට
- පෙට්ටියේ
පිටත පහත දැක්වෙන ලේබලය ඇලවීම.
ලේඛන මධ්‍යස්ථානය |
කාර්යාලය
:……………………………………………….. |
කාර්යාලයේ සංකේත අංකය
:.................. |
පැවරු දිනය
:............................ |
පෙට්ටි අංකය :.......................... |
තැන්පත් ස්ථානය :.......................... |
- උපලේඛනයේ
හා ලේඛනයේ /ගොනුවේ කවරයේ මුද්‍රාවේ සඳහන් අපහරණ ක්‍රියාමාර්ග එකිනෙක
සැසඳේදැයි බලන්න.
i.
"විනාශ කරන්න"
ii.
"සමාලෝචනය කරන්න"
iii.
"ස්ථිරව සංරක්ෂණය කරන්න"
- අපහරණ
උපදෙස් පරික්ෂා කර නිශ්චිත අපහරණ දිනය පැවරීමේ ලේඛනයේ 06 වැනි තීරුවේ සටහන් කරන්න.
- පෙට්ටියක
බහාලු ලේඛන/ගොනු එකම දිනක අපහරණය
කරනු ලබන ඒවා විය යුතුය. විවිධ අපහරණ ක්‍රියාමාර්ග අඩංගු ලේඛන එකම පෙට්ටියක අඩංගු නොකළ
යුතුය.
- ලේඛනාගාරයකට
භාරගත් පෙට්ටිවල අඩංගු ලේඛන/ගොනු සම්බන්ධයෙන් පහත රෙජිස්ටර සැකසීම.
i.
ප්‍රධාන ප්‍රතිග්‍රහණ රෙජිස්ටරය සැකසීම
ii.
ලේඛන පෙට්ටි තැන්පතු රෙජිස්ටරය සැකසීම
ප්‍රධාන ප්‍රතිග්‍රහණ
රෙජිස්ටරය |
||||||||
ලේඛන ලද දිනය |
කාර්යාලයේ/ අංශයේ නම සහ
ලිපිනය |
කාර්යාලයේ/ අංශයේ සංකේත අංකය |
පැවරීමේදී පෙට්ටියට දුන් අංකය |
පෙට්ටි සංඛ්‍යාව |
තැන්පතු ස්ථානය |
අපහරණ ක්‍රියාමාර්ගය |
අත්සන |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ලේඛන පෙට්ටි
තැන්පතු රෙජිස්ටරය |
|||
තැන්පතු ස්ථානය
රාක්ක/තට්ටුව පෙට්ටි අංකය |
කාර්යාලයට/ අංශයට දුන් සංකේත
අංකය |
කාර්යාලයේ / අංශයේ නම |
පෙට්ටි අංකය |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- පෙට්ටි
වලට අංක දීමේදී තාවකාලික පෙට්ටි අංකය මකා දමා, පෙට්ටි ලැබෙන
පිළිවෙලට අංක ලබා දිය යුතුය. පෙට්ටි අංකය හා තැන්පතු අංකය සම නොවේ.
- පෙට්ටියක
තැන්පතු අංකය යනු, රාක්ක ප්ලියේ අංකය, රාක්ක තට්ටුවේ අංකය, හා රාක්ක අවකාශ අංක
වල සංයුතියයි.
- යම්
තැන්පතු අංකයක් යටතේ තැන්පත් කර ඇති ලේඛන/ගොනු අපහරණය කල පසු තිබෙන අංකය මකා
දමා එම පෙට්ටිය නව අංකයක් යටතේ භාවිතයට ගත හැක.
- එක් කාර්යාලයක්/අංශයක් වෙනුවෙන් නිශ්චිතව රාක්ක වෙන් නොකළ යුතුය. ඉන් ඉඩකඩ නාස්ති වේ. කළමනාකරණය අපහසු වේ.
(මීළඟට කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය පාඩම යටතේ
" ලේඛනාගාරයකින් ලේඛන/ගොනුවල ඇතුලත් තොරතුරු ඉල්ලා ගැනීම හෝ
ලේඛන/ගොනු ආපසු ඉල්ලා ගැනීම"
පාඩම් කොටස බලාපොරොත්තු වන්න.)
👍
ReplyDelete